ජාතික ආර්ථික වැඩ කටයුතුවලට ස්විට්සර්ලන්තය සහාය ලබාදීමට සූදානම් – ස්විට්සර්ලන්ත ජනාධිපතිනි

සාමය හා සෞභාග්‍ය සපිරි, සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් බිහි කරලීම උදෙසා වත්මන් රජය ගෙනුයන ලබන තිරසර සංවර්ධනය ඉලක්ක කරගත්, ජාතික ආර්ථික වැඩ සැලසුම ඉතා විශිෂ්ඨ බව අවධාරණය කළ ස්විට්සර්ලන්ත ජනාධිපතිනි ඩොරිස් ලෙතාඩ් (HE Doris Leuthard) මහත්මිය, ඒ සඳහා ශ්‍රී ලංකාව ගෙනයනු ලබන ක්‍රියා පිළිවෙතට ස්විට්සර්ලන්තයේ උපරිම සහය ලබා දීමට සූදානම් බව ද ප්‍රකාශ කළාය. 18 වන … Continue reading ජාතික ආර්ථික වැඩ කටයුතුවලට ස්විට්සර්ලන්තය සහාය ලබාදීමට සූදානම් – ස්විට්සර්ලන්ත ජනාධිපතිනි